ජාතික ශූරතා බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව යුද හමුදාවට
දක්ෂතම ක්රීඩකයා සම්මානය යුද හමුදාවේ පී.ඩී.ඩී මධුරංගටත්, දක්ෂතම ක්රීඩිකාව සම්මානය යුනිචෙලා කණ්ඩායමේ ජේ.ඒ.ඩී ජයසිංහටත් හිමිකර දෙමින් 92 වැනි ජාතික ශූරතා බොක්සිං තරගාවලිය කොළඹ රාජකීය විදුහලේ ‘මාස් ඇරීනා’ බොක්සිං ක්රීඩාගාරයේදි නිමාවට පත්විය.
මෙහිදි තරගාවලියේ දක්ෂතම පරාජිතයාට හිමි සම්මානය නාවික හමුදා ක්රීඩා සමාජයේ ආර්.ජී.එස් කුමාරසිංහ හිමි කර ගනිද්දී දක්ෂම පරාජිත ක්රීඩිකාව බවට පත් වූයේ යුද හමුදා…
View On WordPress













