වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් මෙන්න
වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් මෙන්න
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබේ.
එම කණ්ඩායම් දෙකේම නායකත්වව ඉන්දිය නායක විරාත් කෝලිට හිමිව තිබේ.
වසරේ ටෙස්ට් කණ්ඩායම (පන්දුවට පහරදෙන පිළිවෙල අනුව)
ටොම් ලේතම්, දිමුත් කරුණාරත්න, කේන් විලියම්සන්, විරාත් කෝලි (නායක), හෙන්රි නිකලොස්, රිෂාබ් පාන්ට්, ජේසන් හෝලිඩර්, කාගිසෝ රබාඩා,…
View On WordPress










