Driveway by Costa ft. Lakshane | Paata [2019]
ගාන ගාන වින්දේ අපි දුක සිංදු දෙන සැප කොල කෑලි කෑලී වල ලිව්වේ කවි මම අපි සෙට් වෙලා කොල්ලෝ එක්ක ශොට් දානකොට රොක් වෙලා ගිටාර් ගහලා කියපු සිංදු කාටවත් දුන්නේ නෑ ෆේමස් වෙන්න ඕනෙ කියලා සිංදු ලිව්වේ නෑ නිවිච්ච හිතක් ඇති මම කාටත් බොරු කිව්වේ නෑ ගූචි ඇන්දේ නෑ ෆේක් මාල දැම්මේ නෑ එකට ඇවිත් ගේම් ගහන් ඕනේ යන්න
ගෑනුන්ගේ කරදර එයි පස්සෙන් බං කරුමෙට වාරුවක් නැති ජීවිතේ එල්ලෙන්න කඹ මත ඉහලට අදි කකුලෙන් පහලට වදින්න…
View On WordPress











