Unexpectedly is a poetry collection that captures life in Sri Lanka from the 1970s onwards—written from the inter-space of war and peace, th

seen from Italy

seen from United States

seen from United States
seen from Ireland
seen from China
seen from United States

seen from United States

seen from Brazil
seen from Italy

seen from Ecuador

seen from Maldives
seen from Russia
seen from United States

seen from United Kingdom

seen from United States

seen from United States
seen from United Kingdom

seen from United States

seen from Sweden

seen from United States
Unexpectedly is a poetry collection that captures life in Sri Lanka from the 1970s onwards—written from the inter-space of war and peace, th
බල කොල්ලය හා අශිෂ්ටත්වය රජ වුණු මෙහෙව් රටේ
බල කොල්ලය හා අශිෂ්ටත්වය රජ වුණු මෙහෙව් රටේ
ලංකාවයි – සිරි ලංකාවයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික්රමසිංහව තනතුරින් ඉවත් කොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී, ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ ජගත් වෙළඳ ප්‍රචාරණ පාඨයක් වන ‘‘ලෝකෙන් එකම රට’’ යන්නට අලූත් අරුතක් එක් කෙළේය. ඇත්තෙන්ම, සති අන්තයක් එළැඹෙන එක් සිකුරාදා රෑක, අගමැතිවරයාට කිසිත් නොදන්වා ඔහුව එම තනතුරින් අස්…
View On WordPress
සිරිසේන මිනී වළක් නොව නරා වළක් අභියස
ඒ දේශපාලනික අනාථයා
සිරිසේන යනු සංස්කෘතියේ දිළිඳුභාවය විසින්ම දේශපාලනික අනාථයෙකු බවට පත් පුද්ගලයෙකු බව දැන් ඔහු ආදර්ශයෙන් පෙන්වා තිබේ. මෙවැනි පුද්ගලයන් තමාගේ තරම පෙන්වීමට ගන්නා සෑම උත්සාහයක්ම අවසන් වන්නේ තමා මොන තරම් පුංචි මිනිසෙකු ද යන්න මුළු ලොවටම ප්‍රදර්ශනය කිරීමෙනි. පසුගිය දා තමාගේ සහ අගමැතිවරයාගේ සංස්කෘතිය වෙනස් යැයි කියා සිටින විට ඔහු අවිඥානිකව ගම්‍ය කෙළේ ඒ යථාර්ථයයි.
එජාප…
View On WordPress
රැඳී සිටින්න: ‘‘මහින්ද මැජික්’’
රැඳී සිටින්න: ‘‘මහින්ද මැජික්’’
‘‘මහින්ද මාමා වෙතටයි,
මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ ඉන්න අපි හුඟ දෙනෙකුට ඇස් නිලංකාර කරන සිද්ධියක් වෙච්ච විත්තිය කියන්න ඕනේ.
‘‘මේ විදිහට ආතක්පාතක්…
View On WordPress
අගමැති කවුද ? - ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකිද ?
අගමැති කවුද ? – ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකිද ?
අගමැතිවරයා පත් කිරීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.” යනුවෙනි.
අගමැතිවරයා ඉවත් කිරීම
අගමැතිවරයා ඉවත් කිරීම පිලිබදව කිසිදු ප්රතිපාදනයක් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත්ව නැත. නමුත්, අගමැතිධූරය හිස්වීම…
View On WordPress
කන්දක් විලි ලා කෙන්දක් වදලා
කන්දක් විලි ලා කෙන්දක් වදලා
ගේමක් දෙන්න ගිය අපේ ජනපති
මේ සැප්තැම්බරය ගෙවී යන්නේ කන්දක් විලි ලා කෙන්දක් වැදූ කතාව සිහිපත් කරමිනි. ඒ මානව හිමිකම් සන්දර්භයේ ය.
ජනාධිපති සිරිසේන මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට ගොස් ගේමක් දෙන බව රටටම කිවේ දෙසතියකට පෙර ය. එසේ කී බව කීවේ අප නොවේ. ජනාධිපතිගේ මාධ්‍ය ඒකකය ප්‍රකාශයට කළ ලිපියක ය. ඒ මෙසේ ය.
‘එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ මෙම මස 25 වන දින තමන් ශ්‍රී…
View On WordPress
ජනපතිතුමනි : මේ කොයි යන්නේ හිටං ?
ජනපතිතුමනි : මේ කොයි යන්නේ හිටං ?
සිරිසේනගේ හපන්කම්
කළක් දිග් විජය පෑ ශ්‍රී ලංකා ක්‍රිකට්, දැන් නවකයින් වන ඇෆ්ගනිස්ථානයටත් පරාද ය. අනෙක් බොහෝ ආයතනයන් මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ද දේශපාලන පංතියේ ධන උල්පතකි. මේ ධන උල්පතට පසුගිය කාලය පුරාම අධිපතියන් වූයේ ජනපති සිරිසේනගේ සව්වන්ය. දුරකථනය නොඉස්සු පළියට තානාපතිනියන් ගෙදර යවන සිරිසේන තවම ඒ කිසිම ජාවාරම්කාර දේශපානඥයකු ගෙදර යවා නැත.
දෛවෝපගත යැයි පෙනී යන පෙර නිමිති විටෙක අහම්බයන්…
View On WordPress
Maitreya Buddha of Diskit by _Amritash_ on Flickr.