ජීවිතේම නැවතිලා | Jeewithema Nawathila by Mihindu Ariyaratne [2020]
ජීවිතේම නැවතිලා මුළු ජීවිතේම නැවතිලා ජීවිතේම නැවතිලා මුළු ජීවිතේම නැවතිලා
ලුහු බැඳ ගිය හීන එක පිට එක ඇස් ඉදිරිපිට ඉදිරිලා අළු සුඟක් සේ විසිරිලා හුදෙකලාවේ ගුහාගත වෙලා මුළු ජීවිතේම නැවතිලා
සුලඟ යයි එදා වගේ විඩා නිව නිව හිතු අතේ කුරුළු කැල එදා වගේ ගී නදින් මත්ව නිදහසේ උනුන් බදා වැළඳ තරව ආත්ම රාගයේ වෙලී හිඳින ඒ මහා මිනිස් කැල හිර වෙලා ඒ මහා මිනිස් කැල හිර වෙලා
ඉර නැගෙයි එදා වගේ මල් පුබුදා මිටියාවතේ ගඟ…
View On WordPress

















