Patu Adahas Nam - W D Amaradeva - Guitar Chords Lyrics Mp3
Patu Adahas Nam – W D Amaradeva – Guitar Chords Lyrics Mp3
පටු අදහස් නම් – වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා – ඩබ්ලිව් ඩී අමරදේව Updated – 2019-10-13
පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී ඥානය නිවහල් වී බියෙන් තොරව හිස කෙළින් තබාගෙන හිඳිනට හැකි කොහිදෝ ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ ඒ වූ නිදහසේ…
View On WordPress















