ගෝඨාභය හිටිහැටියේ සිරකරුවන් 2961ක් නිදහස් කළේ ඇයි?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිරකරුවන් 2961 දෙනකු නිදහස් කිරීමට පියවර ගෙන තිබුණා.
ඉකුත් පෙබරවාරි 10 වන දින බන්ධනාගාරය තුළ සිදුකළ විශේෂ සංචාරයකින් පසු ජනාධිපතිවරයා කියා සිටියේ සුලු වැරදි කර දඩමුදල් ගෙවා ගත නොහැතිව බන්ධනාගාරගතව සිටින පිරිස් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.
නමුත් ඒ අතර මිරුසුවිල් හි නිරායුධ දෙමළ වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වූ සුනිල් රත්නායක නම් හමුදා නිලධාරියාවද…
View On WordPress











