වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ....
■ වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ සමූහ ඝාතන සිද්ධිය ගැන ඊට කලින් ඔබ දැනගෙන ඉඳලා තියෙනවා…?
නෑ.
■ ඔබ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් සමඟ මේ දවසේ කළ මෙහෙයුම ගැන සාකච්ඡාවක් කරලා තිබුණා…?
නෑ. මං එහෙම සාකච්ඡා කළේ නෑ.
■ මේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ත්රිපුද්ගල කමිටු වාර්තාවේ ඒ ගැන සඳහන් වෙනවා…?
ඔය වාර්තාවෙ තියෙන්නෙ බොරු නෙ.
■ ඔබත් සාක්ෂි දෙන්න ගියානෙ…?
ඔව්.
■ මොනවද කිව්වෙ…?
කියන්න මං ඔය ගැන දැනගෙන…
View On WordPress








