- රැල්ල සමග වැල්ලේ ඇදෙන ජීවිත - ගිණි කන්දක් ඔලුවේ තියාගනිමින් කෑවට බඩගිනි නිවෙන්නේ නැති නිදාගත් විට නින්ද නොයන, සිනහා වූ විට සතුටක් නැති ඇඩුවාට දුක ඉවර නැති මහා ගිණි ගොඩක් උඩ ඇති ජීවිතය නිදහසේ අයාලේ යයි ඔබ ඔහු දෙස බලා කුඩු කාරයා යැයි අමතාවී. අයාලේ යන ජිවිතේ ප්රශ්න කෝටියකට මැදිවී ඩොලර් සොයා නිදහසේ වැල්ලේ ඇදෙන කවුරුත් දන්නා බීච් බොයි. රැල්ල වැල්ල සිඹ ඇදී යයි ඔහුද ජීවිතය සිඹ ඇදී යයි. මිතුර ඔබ සොයන්නේ සතුටද සොයන්නේ ජිවිතයද සොයන්නේ නිදහසද කියාදෙන්න මට කෙසේද ඔබ වේදනා ගගේ කිමිදී සිනා වෙන්නේ කියා මේ හැඩුමට පමනක් ඉඩ ඇති ලෝකයේ. - ජීවිතය - #lifestyle #life #beach #beachlife #srilanka #beachboy #sunset #panadurabeach #mobilephotography #stranshad - #enjoy the #simplelife - (at Jie Jie Beach by Jetwing)