සිංහරාජය උදෙසා ජන පවුර
සිංහරාජ වැසිවනාන්තරයේ කුඩව පිවිසුමේ සිට ඇතුළට මහත් පරිසර හානියක් සිදු කරමින් ඉදිවෙමින් තිබූ මාර්ග ව්‍යාපෘතිය පිලිබඳව ලෝක බැංකුවේ inspection penal වෙත පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කල පැමිණිල්ල පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා සිදුවිය.
මෙම ව්‍යාපෘතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කල ව්‍යාපෘති වාර්තාවක් අනුව ලෝක බැංකු ණය මුදලක් මගින් සිදුවෙමින් තිබුණි.
සිංහරා…
View On WordPress











