මාව අත්අඩංගුවට ගත්තේ කුඩු ජාවාරම්කරුවන්ගේ සාක්ෂි මතයි - රංගජීව
මාව අත්අඩංගුවට ගත්තේ කුඩු ජාවාරම්කරුවන්ගේ සාක්ෂි මතයි – රංගජීව
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාව සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. රිමාන්ඩ්ගතව සිටි ඔහු දැන් ඉන්නේ ඇප පිටය. මේ නියෝමාල් රංගජීව මහතා සමඟ පැවති සාකච්ඡාවකින් උපුටා ගත්තකි.
ඔබ ගැන තොරතුරු ටිකක් කියනවද ?
මගේ ගම රාජගිරිය. ඉගෙනුම කෝට්ටේ ආනන්ද ශාස්ත්රාෙලේ. මම 1995 එස්.අයි කෙනෙක් විදිහට …
View On WordPress











