කහටගස්දිගිලිය පාසලකින් ඩෙටනේටර හමුවෙයි
කහටගස්දිගිලිය පාසලකින් ඩෙටනේටර හමුවෙයි
කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද (6) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවීම හේතුවෙන් පාසල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව විදුහල්පති අයි.එම්.මහින්ද මහතා පැවසීය.
පාසල ආරම්භයට පෙර දෙමාපියන් පිරිසක් විද්යාල භූමිය තුළ කළ සෝදිසියේදී පොලිතින් බෑගයක දමා තිබූ මෙම ඩෙටනේටර් සහ සේවානූල් අද පෙරවරුවේදී සොයා ගෙන තිබුණි.
මේ පිළිබඳව පොලිසියට සහ යුද හමුදාවට දන්වා පාසල් භූමිය පූර්ණ පරීක්ෂාවකට ලක්…
View On WordPress












