Sri Lanka announced their 15-member squad on Monday for the upcoming ICC Men's T20 World Cup 2026, with Dasun Shanaka retained as captain fo

seen from United States
seen from United States
seen from China
seen from United States
seen from Netherlands

seen from Australia
seen from Kyrgyzstan
seen from Hungary
seen from United States
seen from China
seen from Malaysia
seen from China

seen from United States
seen from United States
seen from Ecuador
seen from Germany
seen from Türkiye

seen from Costa Rica
seen from United States
seen from United States
Sri Lanka announced their 15-member squad on Monday for the upcoming ICC Men's T20 World Cup 2026, with Dasun Shanaka retained as captain fo
#bowlers ❤️❤️ #cricket #nzcricket #slcricket #news #updates #icc #iccworldcup2019 #sports #trending Follow for more https://www.instagram.com/p/ByKq_AIF8rk/?igshid=jymxe5tzm4we
මම අයින් වෙනවා…..
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගන්නා බව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු ඇලස්ටෙයාර් කුක් පවසයි. 33 වැනි වියේ පසුවන කුක්, ටෙස්ට් තරග 160 කදී ශතක 32 ක් සමගින් ලකුණු 12,254 ක් රැස්කරමින් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්ව සිටියි. ටෙස්ට් තරග 59 කදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවූ කුක්, ඉන් තරගය 24 ක් ජයගෙන, 23 ක් පරාජය වී සෙසු තරග 13 ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ. මේ වන විට ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 6 වැනි ස්ථානයේ පසුවන කුක්, ඉන් 11,627 ක්ම රැස්කරගෙන ඇත්තේ ආරම්භක පිතිකරුවකු ලෙසනි. “දැන් මට කරන්න කිසිවක් ඉතිරි වෙලා නැහැ. මේ වෙනකොට මම හිතුවටත් වඩා දේවල් කරලා තියෙනවා. මෙපමණ කාලයක් එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව හිමිවී ගැනත්, ඒ කාල වකවානුව තුළ විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් සමග එක ක්‍රීඩා කිරීමට ලැබීම ගැනත් මම ඉතාමත් සතුටට පත් වෙනවා.” යැයි සිය සමුගැනීම ගැන අදහස් දක්වමින් කුක් කියා සිටියේය. සිය ටෙස්ට් ක්‍රීඩා දිවිය ලකුණු 44.88 ක සාමාන්‍යක් රඳවාගත් කුක්ට මේ වසර (2018) තුළ ඔහු සහභාගි වූ තරග 16 කදී රඳවාගත හැකි වූයේ ලකුණු 18.62 ක සාමාන්යකි. එය ඔහුගේ වසර 13 ක ක්‍රීඩා දිවියේ වසරක් තුළ රඳවාගත් අඩුම සාමාන්‍යය යි. මේ වන විට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 4 ක්ම නිමා වී තිබුණද, ඉන් එක් තරගයකදී හෝ ලකුණු 50 සීමාව පසුකර යෑමට කුක් අසමත් විය. එංගලන්තය වෙනුවෙන් වාර්තා රැසකට හිමිකම් කියන කුක්, පිට පිටම ටෙස්ට් තරග 158 කට ක්‍රීඩා කරමින් එලෙස නොකඩවා වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක්ද පිහිටුවා තිබේ. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා (12,254), වැඩිම ටෙස්ට් ශතක ලාභියා (32), වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයා (173), වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා (160) සහ ටෙස්ට් තරගවලදී වැඩිම වාර ගණනක් ලකුණු 150 සීමාව ඉක්මවා ගිය ක්‍රීඩකයා (11) ලෙසද ඇලස්ටෙයාර් කුක් වාර්තා පිහිටුවා තිබේ Read the full article
#SLcricket #putoutyourbats