කිසිදා ඇවිදිය නොහැකි ලෙස පොහොට්ටු තොරණ හිසමත වැටී එක්තැන් වුණු තරුණියට තර්ජන
කිසිදා ඇවිදිය නොහැකි ලෙස පොහොට්ටු තොරණ හිසමත වැටී එක්තැන් වුණු තරුණියට පොහොට්ටු ආධාරකරුවන්ගෙන්ම තර්ජන
ජනාධිපතිවරණ සමයේ දී එවකට විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්ෂ පිළි ගැනීම සදහා මහරගම ඉදිකර තිබුණු තොරණක් හිස මතට කඩා වැටීමෙන් ආබාධයට ලක් වූ සුලාරි ලක්නිමා නම් 27 හැවිරිදි තරුණියට, යළි කිසි දිනෙක ඇවිදීමට නොහැකි වනු ඇති බව වෛද්‍යවරු පවසා තිබේ.
එසේ තිබියදී, තමන්ට වූ අසාධාරණයට එරෙහිව නීති මගට නොයන ලෙස, තොරණ ඉදිකළ පාර්ශ්වයේ ආධාරකරුවන්ගෙන් තමන්ට තර්ජනය එල්ල වෙමින් පවතින බව සුලාරි චෝදනා කරයි.
සුලාරිගේ හිස…
View On WordPress








