වසර 4000ක් පැරණි ජනාවාසයක් නකල්ස් රක්ෂිතයෙන් මතුවෙයි
වසර 4000ක් පැරණි ජනාවාසයක් නකල්ස් රක්ෂිතයෙන් මතුවෙයි
වසර 4000ක් පමණ පැරැණි මනුෂ්‍ය ජනාවාසයක් නකල්ස් රක්ෂිතය ආශ්රිත කඳුකරයේ පැවති බවට සාක්ෂි හමුවී ඇත.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ මෙම ජනාවාසය මධ්‍යම අමෙරිකාවේ ඉපැරණි මායාවරුන්ගේ දේවාලවලට සමාන විය හැකි බවයි.
මෙම ගවේෂණයට මුල පිරෙන්නේ, දස වසරකට පෙර සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන්.
එවක කරන ලද පර්යේෂණයකදී බලංගොඩ, හල්දුම්මුල්ල හා ඉලුක්කුඹුර ප්‍රදේශවල මිනිස්…
View On WordPress
















