කොරොන වයිරස් නිරූපණය කරන හිස්වැස්මක් පැළඳ සිටින පොලිස් නිලධාරියෙකු වන රාජේෂ් බාබු, 2020 මාර්තු 28 වන දින ඉන්දියාවේ චෙන්නායි හි කොරොන වයිරස් රෝගය පැතිරීම සීමා කිරීම සඳහා (COVID-19) දින 21 ක් රට පුරා අගුලු දමා තිබියදී මගියෙකුට නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටීන ආකාරය.. Rajesh Babu, a police officer, wearing a helmet depicting coronavirus, requests a commuter to stay at home during a 21-day nationwide lockdown to limit the spreading of coronavirus disease (COVID-19), in Chennai, India, March 28, 2020 #tharakasenavirathne #coronavirus #covid19 #srilanka #tharakagayan https://www.instagram.com/p/B-TquG6hgIj/?igshid=1sply1s2oocep