පහතරට වනාන්තර වල සහ කඳුකරයේ මීටර් 1300 දක්වා ඉහළට දක්නට ලැබෙන අළු කෑදැත්තා කෙටි රවුම් සහ පළල් පියාපත් සහිත විශාල වශයෙන් ඵල භක්ෂක කුරුල්ලෙකි. විශාල වශයෙන් යැපෙන්නේ නුග ගෙඩි,වල් සාදික්කා,මාදුන් වැනි වන ඵල වර්ග මත නමුත් කටුස්සන් ගස් ගෙම්බන් සහ වන්දන් බඳු කෘමීන් වැනි කුඩා සතුන්ද ආහාරයට ගනී.අභිජනන සමය අප්‍රේල්-අගෝස්තු දක්වා වේ. කුදැල්ල ලොකු ගසක කඳේ සාමාන්‍යයෙන් තරමක ඉහළින් පිහිටි බෙනයකි. (at මහව) https://www.instagram.com/p/B-a_z0UJZM8/?igshid=ish6trmq0iu1













