ලාවුළු ශක්තිජනක අාහාරය ගැන ඔබ මේ කරුණු දන්නවාද?
ලාවුළු ශක්තිජනක අාහාරය
ලාවුළු අප රටේ පහසුවෙන් ලබාගත හැකි පළතුරක් වුවත්, කෑමට එතරම් ප්‍රියතාවයක් බොහෝ දෙනා නොදක්වයි. නමුත් ඔවුන් නොදන්නා කාරණය නම් මෙය ශක්තිජනක අාහාරය ක් බවයි. ශක්තිය ලබා ගැනීමට කෘත්‍රීම ආහාර පසුපස යන්නන්ට මෙය කදිම අාහාරයකි. ප්‍රභේද 2ක් පවතී.
ලාවුළු 100g ක අඩංගු පෝෂණ ගුණය
ප්‍රෝටීන් 0.6g, මේදය 0.4g, කැල්සියම් 14mg, යකඩ 1.3mg, 74 Cal, විටමින් C
මෙය විටමින් A බහුල (2000iu)…
View On WordPress










