මිනිස් සිරුරේ විස බැහැර කරන අවයව
මිනිස් සිරුරේ විස බැහැර කරන අවයව
අද අපේ ශරීරය රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන අවස්ථා ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. අපි හුස්ම ගන්නේ වසවිස. කන්නෙ බොන්නෙ වස විස.
ඒ වගේම අපේ ශරීරය තුළත් රසායනික ප්‍රතික්‍රියා නිසා හානිදායක විස ද්‍රව්‍ය නිපදවෙනවා. මතක තියාගන්න අපේ ශරිරයේ මෙවැනි හානිදායක රසායනික ද්‍රව්‍ය හා සටන් කර ඒවා ශරීරයෙන් බැහැර කිරීමට අවයව හා පද්ධති නිර්මාණය වෙලා තිබෙනවා. මෙම නිසාම බොහොමයක් විෂ අපිටම අපේ ශරීරයෙන් බැහැර කරවීමට…
View On WordPress





