කුඩා දරුවන්ගේ උගුරේ යමක් සිරවීම වළක්වාගන්න නම්
කුඩා දරුවන්ගේ උගුරේ යමක් සිරවීම වළක්වාගන්න නම්
කුඩාම දරුවන් ඉතාම ශෝචණීය ලෙස මිය යාමට බහුලවම බලපාන්නේ යම් යම් දේ උගුරේ සිරවීමෙන් බව මෑතකදී සිදුකළ වෛද්‍ය පර්යේසණ මගින් සනාථ වී ඇත.
කුඩාම දරුවන්ට අල බිත්තර කැරට් ආදිය කැවීමේදී පවා ඒවා ඉතාම කුඩාම ප්‍රමාණයෙන් පොඩිකර ඉතාම සුළු ප්‍රමාණවලින් කැවීමට උනන්දුවිය යුතුය. කෑම කැවීමේදී දරුවාට පෙවීමට සුදුසු ජල බඳුනක්ද සූදානම් කරගෙන කෑම කැවීම ආරම්භ කළ යුතුය.
එමෙන්ම කඩල ඇට, මුං ඇට, කවුපි, බෝංචි ඇට පවා කිහිපයක්…
View On WordPress









