"රාජ්‍ය නිලධාරීන්ගේ වරද පෙන්වා දීම ජනතාවගේ අයිතියකි"
වසංගත තත්ත්වයක් පවතින වකවානුවක වුවද, රාජ්‍ය නිලධාරීන් විවේචනය කිරීම මහජනතාවගේ අයිතියක් බව දිවයිනේ සියලු ජාතීන්ට අයත් මාධ්‍යවේදීන් නියෝජනය කරන මුල් පෙලේ ජනමාධ්‍ය සංවිධාන පොලිසියට සිහිපත් කර දී තිබේ.
“අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ පළකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර”නමින් පොලිස් මූලස්ථානය විසින් අප්‍රේල් පළමු වනදා නිකුත් කරන ලද නියෝගය සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන මාධ්‍ය සංවිධාන…
View On WordPress











