පොහොට්ටුවේ මන්ත්‍රී කුඩු සමඟ අත්අඩංගුවට
ගල්නෑව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සුපුන් භාග්‍ය අත්තනායක නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 10ක් සමඟ අද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මන්ත්‍රීවරයා ඊයේ (10) සවස 3.50ට පමණ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම පොලිස් වසමේ තලාව ගල්නෑව මාර්ගයේ කලාඔය පාලම අසලදී ය.
අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයා වයස අවුරුදු 29 ක් වන ගල්නෑව හුරීගස්වැව ප්‍රදේශයේ…
View On WordPress






