ඩ්‍රාවිඩ්ගේ පුතාත් ක්‍රිකට් පිටියට
ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුතා සමිට් ඩ්‍රාවිඩ් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වමින් සිටියි. ඔහු ‘කර්ණාටක ක්‍රිකට් සංගමය’ මගින් සංවිධානය කළ 14න් පහළ පාසල් ක්‍රිකට් තරගයකදී ශතකයක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම පිළිබඳව මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ ඉහළ ප්‍රතිචාරයක් ලබාදෙයි.
මෙහිදි සමිට් ලකුණු 150ක් රැස්කිරීමට සමත්ව ඇත. ඉන්දීය තවත් හිටපු ක්‍රීඩකයෙක් වෙන…
View On WordPress












