තත්ත්ව පර්යේෂණ සහ ලියාපදිංචිය තුට්ටුවකට ගණන් නොගෙන ගැබිණි මව්වරුන් අනතුරේ හෙලන 'Cosmocare'
ශ්‍රී ලංකාවතුල ඖෂධ සහ ඒ ආශ්රිත දේවල් විකිණීම, නිෂ්පාදනය සහ ආනයනය කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ එම ඖෂධය ලියාපදිංචි කල යුතු නීතිමය තත්ත්වයක් ඇත.
එසේ ලියාපදිංචි නොකළ ඖෂධ නිෂ්පාදනය, ආනයනය කිරීම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ වරදකි.
එවැනි නීතිමය පසුබිමත් තිබියදීත් ශ්‍රී ලංකාව තුල නීති විරෝධී ලෙස ඖෂධ ජාවාරමේ නියැලෙන්නන් බොහෝ සිටිතත්, කූඨ උපක්‍රම සහ ඉතා රහසිගතව එම නීති විරෝධී ව්‍යාපාර කරගෙන යන නිසා ඔවුන්ව…
View On WordPress









