ලෝකයෙන් යමු | Lokayen Yamu by Nilan Hettiarachchi [2019]
ලෝකයෙන් යමු | Lokayen Yamu by Nilan Hettiarachchi [2019]
සැපෙදී ලන් උනු දුකේදි ඈත් වුණු මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබු විස්වාසේ කඩ කරපු නුබට හිත් 2ක් සුදු මටත් වරදපූ නුබත් ඒ වරදම ලබපු
ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතැන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු භවෙ ආයෙමත් රවට්ටන්නට එපා
ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතැන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු භවෙ ආයෙමත් රවට්ටන්නට එපා
දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මන් තරම් රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මන් ඒතරම්
View On WordPress