වසර 27 කට පසු තමා හදා වඩාගත් අභය නිවාසය සොයා එන රිචඩ්!
වසර 27 කට පසු තමා හදා වඩාගත් අභය නිවාසය සොයා එන රිචඩ්!
අනුරාධපුර අභය ළමා නිවාසයේ රඳවන්නේ අවුරුදු 5 ට අඩු දරුවන්ය. ඒ යමෙකු මහ මග දමා යන බිලින්දන්, දෙමාපියන් නොමැති දරුවන්, බාල වයස්කාර මව්වරුන්ට ඉපදෙන දරුවන්ය. හය හතර නොතේරෙන මෙම කිරි දරුවන් බලා ගැනීමට මෙහි කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරති.
1988 ජනවාරි මහේ දිනක මෙම ළමා නිවසට කුඩා බිලිදකු කිසිවකු විසින් පැමිණ භාරදී ඇත්තේ ඉහත කී කුමන හෝ කාරණාවක් නිසාය.
ඒ වන විට දින ගණනාවක් වූ නිලන්ත රණතුංග නම් මේ දරුවා මේ…
View On WordPress













