මස්කෙළියෙන් අතුරුදන් තරුණයාගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි
මස්කෙළියෙන් අතුරුදන් තරුණයාගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි
මස්කෙළිය නගරයේ අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ඊයේ (21දා) උදැසන 8.00 ට පමණ මාවුස්සාකැලේ ජලාශයේ තිබී සොයාගනු ලැබීය.
මෙසේ අතුරුදන්ව සිට ඇත්තේ, මස්කෙළිය නගරයේ පදිංචිව සිටි පැතුම් මධුසංක ලියනගේ නමැති තිස්හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මෙම තරුණයා ඉකුත් (19 දා) දා ඔහු පදිංචි මස්කෙළිය නගරයේ නිවසේ රාත්රි සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණ දුරකථන ඇමතුමකට නිවසින් පිටව…
View On WordPress








