26 වැනි අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ සමුඵවට සහභාගි වූ ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ලෝකඩ පදක්කම් 01 ක් සහ ජූරියේ විශේෂ සම්මාන දෙකක් හිමි කර ගනී
2019 වර්ෂයේ අප්‍රේල් මස 19 දින සිට 25 දින දක්වා මැලේසියාවේ ක්වාලලම්පූර් හි පවත්වන ලද 26 වැනි අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ සමුඵව, පර්යේෂණ පදනම් වූ ද්විතීයික පාසල් සිසු සිසුවියන් සඳහා වූ අන්තර්ජාතික තරඟයකි. මේ සඳහා සහභාගි වූ රටවල් 32 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පර්යේෂණ පත්‍රිකා 250 ක් ඉදිරිපත් කරමින් සිය දක්ෂතා ඉදිරිපත් කළහ.
මෙම රටවල් වලට අයත් රුසියාව, නෙදර්ලන්තය,…
View On WordPress












