මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් දැනගෙනයි - නිරෝෂා පෙරේරා
මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් දැනගෙනයි – නිරෝෂා පෙරේරා
අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක් ජීවිතේ දිගේම ආපු රහසක් තමයි අද මම මේ හෙළිකරන්නේ. වයස 6දී 7දී විතර ඉඳන් මම ක්ෂේත්රයට එනතුරා හා ඉන් පසු කාලය දක්වා දිව යන කතාවක් තමයි ඒ රහස.
එතකොට මට වයස අවුරුදු 7ක් විතර ඇති. අපේ තාත්තා ක්රිකට්වලට ගොඩක් ලැදි කෙනෙක්. තාත්තා සාලේ ටී.වී. එකේ මැච් එකක් බලනවා. මමත් නිකමට වගේ එතැනට ගිහින් ටී.වී. එකට එබිලා…
View On WordPress










