ඉන්නා බව පෙන්නා යන්න
හැඳින්වීම සුන්තුමා ගේ “යුද කලාව” පොත ගැන අපි හැමෝම වගේ දන්නවා. ඒ පොත සිංහලට පරිවර්තනය වෙලාත් තියෙනවා.
එතුමාගේ මුණුපුරෙක් තමයි සුන් පින්. එතුමා – සුන් පින්, ලියපු යුද කලා පොතකුත් තියෙනවා. ඒ පොත ලියලා තිබුණු උණ පතුරු සෑහෙන ප්රමාණයක් විනාශයට පත්වෙලා. ඉතින් ඒ පොතෙන් තවමත් කියවලා තියෙන්නේ පරිච්ඡේද 15 ක ප්රමාණයක් විතරයි. සුන් පින්ගේ පොත නම් තවමත් සිංහලයට පරිවර්තනය වෙලා නෑ.
මේ ලිපි පෙළින් ඉදිරිපත්…
View On WordPress












