කාශ්මීරයේ ගැටුම්: ඉන්දියාවට එරෙහිව එකට එක කරන බව පාකිස්තානය පවසයි
කාශ්මීරයේ ගැටුම්: ඉන්දියාවට එරෙහිව එකට එක කරන බව පාකිස්තානය පවසයි
ඉන්දීය පාලිත කාශ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්රහාරයෙන් අනතුරුව ඉන්දියාව පාකිස්තානයට එරෙහිව හමුදාමය ක්රියාමාර්ගයක් ගන්නේ නම් සිය රට ද ඒ හා සමාන ප්රතිචාරයක් දක්වනු ඇති බව පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් පවසයි.
පසුගිය සතියේ එල්ල වූ මරාගෙන මැරෙන ප්රහාරයට පාකිස්තානයේ සම්බන්ධයක් තිබේ නම් ඒ බව තහවුරු කිරීම සඳහා සාක්ෂි සපයන ලෙස රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ අගමැති ඛාන්…
View On WordPress










