ඕස්ට්‍රේලියාව: 'නින්ද ගිහින්' ගමනාන්තය පසුකර ගිය ගුවන් නියමුවෙක්
ඕස්ට්‍රේලියාව: ‘නින්ද ගිහින්’ ගමනාන්තය පසුකර ගිය ගුවන් නියමුවෙක්
ගුවන් නියමුවා නින්දට වැටීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් එහි ගමනාන්තය පසුකරමින් කිලෝමීටර් 50 ක් පමණ දුරකට ගමන් කර ඇති බව ගුවන් ආරක්ෂක නිලධාරීහු පවසති.
එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ ගමන් කර තිබෙන්නේ නියමුවා පමණය. මෙය සිදුවූයේ පසුගිය නොවැම්බර් 8 වෙනි දින යානය ඩෙවන්පොර්ට් සිට තස්මෙනියාවේ කිං දූපත දක්වා පියාසර කරමින් සිටියදීය.
ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය මෙම සිදුවීම…
View On WordPress














