ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී සියලු සටන් ශිල්පීන් මාරගල භූගත රාවණා දෙවොලේදී පුද පූජා පැවැත්වූ මහා රාවණා රජුගේ කිරිගරුඬ ප්‍රතිමාව. කැරැල්ල සමයේ ඉංග්‍රීසින් විසින් මෙම පිළිමය පැහැරගෙන ගොස් මේ වන විට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරයි.
The marble statue of King Ravana, which was worshipped by all the martial artists at the underground Ravana temple in Maragala during the Uva Wellassa Rebellion. This statue was stolen by the British during the Great Rebellion and is currently on display at the British Museum.













