වරකාපොල සෝදිසියෙන් වෝකි ටෝකි 4ක්, වෑන් රථයක් හා තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
වරකාපොල සෝදිසියෙන් වෑන් රථයක් හා තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
වරකාපොල, අගුරුවැල්ල පාර මස්ජිත් මාවතේ පිහිටි නිවස පරික්ෂා කිරීමේ දී අත්අඩංගුවට ගත් සැකකරුට අමතරව එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු හා වෑන් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙම්මාතගම පොලිස් වසමේ සිදු කල සෝදිසි මෙහෙයුමේ දී සිද්ධිය හා සම්බන්ධ තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව වරකාපොල සෝදිසියෙන් සැකකරුවන් තිදෙනෙක්, SG PH 3779 දරණ වෑන් රථයක්, යතුරුපැදියක් හා වෝකි ටෝකි 4ක් වරකාපොල පොලිස් බාරයට ගෙන ඇත.
View On WordPress










